ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි | සිළුමිණ

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඇවිග්ඩෝ ලිබර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට රජය ගාසා තීරයේ දැනට සිදුකරන මෙහෙයුම් නතර කර සටන් විරාමයකට එකඟවීමට විරෝධය පළ කරමින්  මොහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

පසුගියදා ඊශ්‍රායලයේ අමාත්‍ය මණ්ඩලය මෙලෙස සටන් විරාමයකට එකඟවීමට තීරණය කර තිබුණි.

Comments