පොඩිවුණ සුදු ඇඳ ඇතිරිලි මතින් ඉහළට යොමුවන කැමරාව ඇඳ මත දිගා වී සිටින ඇනට් හසු කර ගනී.
“ඔයාට මං ගැන පුදුම ඇති නේ?“ ඇනට් මාකලන්දගෙන් ඇසුවාය.
“ඇයි එහෙම ඇහැව්වේ“
“පිරිමියෙකු දැකපු දවසේ ම ඒ මිනිහත් එක්ක ඇඳට යන ගැහැනියක් ගැන ඔයාට පුදුම හිතෙන්නෙ නැද්ද“
“ම්....හහ්....“
“ඔයා තවම මගේ නමවත් දන්නේ නෑනේ!“ ඇනට් කීවාය.
“මම ඔයාගේ නම දැන ගත්තයි කියලා තියෙන වෙනස මොකක්ද?“ මාකලන්ද කීවේය.
ප්...