ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ අපජල සහ අපද්‍රව්‍ය පිරිපහදු නිෂ්පාදන සැපයුම්කරුවකු වන දයිකි ඇක්සිස් එන්වයර්මන්ට්ස් සමාගම ළමයින් තුළ පාරිසරික සංරක්ෂණය පිළිබඳ වැඩි දැනුවත්භාවයක් ඇති කිරිම අරමුණු කරගෙන සිය වාර්ෂික ආයතනික සමාජ …
ව්‍යාපාරික
-
-
පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය (FRED) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන මිල දී ගැනීමේ ගාස්තු (feed-in tariffs) සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් මෑතකදී ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණ පිළිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ …
-
යූනියන් ඇෂුවරන්ස්, 2024 වසරේ සිය නියෝජිතායතන බෙදාහැරීම් වාර්ෂික සම්මාන උලෙළ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වීය. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රය විප්ලවීය වෙනසකට ලක් කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට සිය නියෝජිතායතන බළකාය සවිබල …
-
දිවයින පුරා විසිරී සිටින සිය සේවක මණ්ඩලයේ සුවිශේෂ ජයග්‍රහණ සහ නොසැලෙන කැප වීම අගය කරමින් NDB බැංකුව පසුගියදා ඔවුන්ගේ කීර්තිමත් පෞද්ගලික බැංකුකරණ සම්මාන 2024 සම්මාන උලෙළ පැවැත්වීය. මේ වාර්ෂික සම්මාන …
-
මාලදිවයිනේ විශාලතම සහ වඩාත්ම බලගතු ආගන්තුක සත්කාර වෙළෙඳ උත්සවය ලෙස එහි තත්ත්වය තවත් ශක්තිමත් කරමින්, 2025 ඔක්තෝබර් 20 සිට 22 දක්වා Hotel Asia ප්‍රදර්ශනය සහ අන්තර්ජාතික සූපශාස්ත්‍ර අභියෝගයේ 19 වැනි …
-
වනජීවී සහ සොබා සම්පත් සුරැකීමේ සමාජය සමඟ අබාන්ස් PLC සහයෝගිතාවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කොළඹ නගරය ආශ්‍රිතව ඇති වැදගත්ම පාරිසරික කලාපයක් වන බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමිය සංරක්ෂණය කිරීම …
-
අන්තර්ජාතික AIA Group විසින් සංවිධානය කරන ලද 2025 වාර්ෂික බැංකු රක්ෂණ සමුළුව නොබෝදා චීනයේ බීජිං නුවරදී පවත්වන ලද අතර, ඒ සඳහා ආසියා- ශාන්තිකර කලාපය පුරා ඔවුන් හා සම්බන්ධව කටයුතු කරන …
-
හමීඩියා සමූහයේ අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පිරිමි ඇඳුම් සන්නාමයක් වන වන සිග්නේචර්, ඉන්දියාවේ විශාලතම ක්‍රීඩා සහ Athleisure හෙවත් ක්‍රීඩා විනෝදාස්වාද පාවහන් නිෂ්පාදකයකු වන කැම්පස් ඇක්ටිව්වෙයා ලිමිටඩ් සමඟ එක්ව නවතම …
-
මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 50%කට වැඩි දායකත්වයක් දක්වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) මෙරට ආර්ථිකය නඟාසිටුවීමට දක්වන දායකත්වය අතිවිශාලය. මේ ක්ෂේත්රයේ ලක්ෂ 45ක පමණ පිරිසක් සේවයේ නිරත වෙති. …
-
දශක දෙකක් පුරා ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ක්‍රියාත්මක සන්නාමයක් වන Euro Motors සමාගම, ගෝලීය SUV සන්නාමයක් වන JETOUR හි එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස නිල වශයෙන් පත් කර …