Home » ප්‍රීමා කොත්තු මී සැරෙන් බිග් මැච් උණුසුම් වෙයි

ප්‍රීමා කොත්තු මී සැරෙන් බිග් මැච් උණුසුම් වෙයි

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් අතහිත දෙන, තාරුණ්‍යයේ ජවසම්පන්න රිද්මය හා සුසර වූ “ප්‍රීමා කොත්තු මී” නූඩ්ල්ස් සන්නාමය මේ වසරේත් පාසල් බිග් මැච් උද්‍යෝගිමත් බව වැඩිදියුණු කිරීමේ අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත.

ක්‍රිකට් රසිකත්වය සමඟ බැඳුණු “ප්‍රීමා කොත්තු මී” ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා වසර ගණනාවක සිට ලබාදෙන අඛණ්ඩ සහයෝගය තවදුරටත් ශක්තිමත් කරමින් මේ වසරේත් රට පුරා පැවැත්වෙන බිග් මැච් තරගාවලි රැසක් ශක්තිමත් කරනු ලබයි.

මෙවර බිග් මැච් තරගාවලි ශක්තිමත් කිරිමේ “Specialty Food Partner” ගෞරවය හිමි කරගත් ප්‍රීමා කොත්තු මී සතු එකිනෙකට වෙනස් රසයන්ගෙන් රසගැන්වූ නිෂ්පාදන සියල්ල බිග් මැච් උණුසුම රස ගැන්වීමට තරග බිමට පිවිස ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division