Home » NDB බැංකුව CPM ශ්‍රී ලංකා කාන්තා සංචිතය සමඟ එක්වේ

NDB බැංකුව CPM ශ්‍රී ලංකා කාන්තා සංචිතය සමඟ එක්වේ

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ (CMP Sri Lanka) වෘත්තීය කාන්තා සංචිතයේ නිල බැංකු සහකරු ලෙස, NDB බැංකුව CPM Sri Lanka සමඟ අත්වැල් බැඳගනී. මෙහි තේමාව ලෙස ‘කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය කිරීම සහ එහි ප්‍රගතිය වේගවත් කිරීම’ තෝරාගෙන තිබිණි. එහිදී Zmessenger හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජයෝමි ලොකුලියන ප්‍රධාන දේශනය පවත්වන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division