මාස 9කට අධික කාලයක් වසා දමා තිබූ මහව හන්දිය හා අනුරාධපුරය අතර දුම්රිය ධාවනය ආරම්භ කෙරේ. ඒ ආරම්භය රජරට හා අගනගරය අතර බැඳීම් තහවුරු කරන්නක් මෙන්ම උතුර දකුණද යා කරන්නකි”…
විශේෂාංග
-
-
මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මුුහුදු මට්ටමින් අඩි 1500ක් පමණ උස්වූ ගැටබරු කන්ද මුදුනේ ගැටබරු රජමහා විහාරය පිහිටා ඇත. ගැටබරු රාජමහා විහාරයේ ඉතිහාසය ක්‍රි.පූ. 03 වන සියවසේ සිට පළමු…
-
රටේ ජනාධිපති ධුරයට පත්වීම සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 39 දෙනා අතුරින් වැඩිම කාලයක් රජයේ වගකීම් දරා ඇති, අත්දැකීම් සහිත දේශපාලනඥයා ලෙස සැලකිය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ දේශපාලනයේ ස්වභාවය…
-
කලක් ඉන්දීය උපමහාද්වීපයේ ආර්ථික ආශ්චර්යයක්ව පැවති බංග්ලාදේශය 2024 වසරේ අගෝස්තු මාසයේ ඇතිවූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දරුණු සමාජ-ආර්ථික දෙදරා යාමකට මුහුණ පා සිටී. අගමැතිනි ෂීක් හසීනාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඇය…
-
ඇවිද්ද පය දහස් වටී කියා පැරැන්නන් කියා ඇත්තේ හේතු සාධක රාශියක් නිසාය. ඇවිදීමෙන් සිරුරට ලැබෙන කායික, මානසික ප්‍රයෝජන බොහෝය. අප කියන්නට යන්නේ දින 11ක් තුළ කිලෝ මීටර් 300ක් ඇවිද ගිය…
-
ශ්‍රී ලංකා පුවත්පත් කාලාවේ පත්තර මහගෙදර ලෙස ලෙසින් විරුදාවලීය ලද ජනතාවාදි පුවත්පත් කලාවේ පුරෝගාමි මෙහෙවරක් කළ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයක් වන ලේක්හවුස් ආයතනය ජනතාවට අවැසි තොරතුරු, දැනුම, අවබෝධය…
-
ගෙවුණු යුද සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉටු කළේ සුළු පටු කාර්යයක් නොවේ. විශේෂයෙන්ම ඒ -9 මාර්ගයේ අලිමංකඩ හරහා යාපනය දක්වා යාම වැළැක්වීමට ත්රස්තවාදීන් විසින් කටයුතු කිරීමෙන් පසුව යාපනය…
-
කුලියට මීනී මරන්නේ පාතාලය යැයි කීවාට පොලිසියේ ඇතැම් උදවියද කුලියට මිනී මරති. බස්නාහිර පළාත් උතුරු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පොලිස් කණ්ඩායමක්ම මරණීය දණ්ඩනයෙන් මේ වන විට…
-
රට වටේම මුහුදින් වට වූ අප රටේ සාගර සම්පත් බොහෝය. මත්ස්‍ය අස්වැන්න මෙන්ම සාගරයේ සැඟව ඇති වස්තූන් මෙන්ම සංචාරක ආකර්ෂණය ඇති මුහුදු වෙරළද ස්වාභාවිකව පිහිටි ත්‍රිකුණාමලය වැනි වරායන්ගෙන් අපට ලබාගත…
-
ජැනට් ගේ බාල පුතා යැයි කියනවාටත් වඩා රටක් ලෝකයක් ඔහු හඳුනන්නේ ‘ස්පා සිලෝන්’ සන්නාමයත් සමඟ ය. මිනිස් සිත සුවපත් කිරීමෙහි ලා අපේ ආයුර්වේදයට, සංස්කෘතියට, පැරැණි මල් වැලකට ලියවැලකට සොඳුරු වර්ණාවලියකට ඇති…