අතීතයේ සිටම කෘෂිකර්මය මුල් කරගත් රටක් වන ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ බොහෝ ජනතාවගේ තවමත් ප්‍රධාන අවශ්‍යතාව වන්නේ වාරි ජලයයි. එහෙත් ඇතැම් මහා පරිමාණ වැව් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ වැව් …
විශේෂාංග
-
-
මීට වසර දහයකට පමණ ඉහත තරංගනියේදී බහුචිතවාදියා නරඹා ඇති වූ අාහ්ලාදය හා උත්තේජනය එදිනම ප්‍රකාශ නොකරන්නට හේතු භූත වූයේ, එය එදින මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමා අධ්යක්ෂවරයා මෙන් ම චිත්‍රපටය …
-
වර්ෂ 1960 දශකය තුළ බටහිර ජනිත වූ කාන්තාවාදයේ මූලික මතවාදය වූයේ පුරුෂ ආධිපත්‍යය අබියස මර්දනයට ලක් වන කාන්තාවගේ ස්වාධීනතාව සාධාරණ මනුෂ්‍ය සන්දර්භයක පිහිටුවාලීමය. මේ ප්රවණතාවට අදාළ මතවාදය ශාස්ත්‍රීයව පෝෂණය කළ …
-
අතීත ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වුණු අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම වෘත්තීය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමවේදයක් පැවතුණි. මහා විහාරය, අභයගිරිය වැනි ආයතන එසේ දැනුම මත පදනම් වූ අධ්‍යාපන ආයතන වන …
-
එස්.ජී. ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සම්මාන සහිතව සමත් විය. පාලි විෂයයද ඊට අයත් විය. ඉන් පසු ඔහු බැඳුණේ මාතර මහා මන්තින්ද පිරිවෙනේ ප්‍රාචීන ප්‍රාරම්භ පන්තියටය. වසරකට පසු ඒ පිරිවෙනේ …
-
නූතන නගර සැලසුම්කරණය ආරම්භ වූයේ අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ආශ්‍රිතවය. සැලසුම්සහගත නගරයක් මිනිසාගේ සෞඛ්‍යය, ආරක්ෂාව, ආර්ථිකය හා පරිසරය අතර සමතුලිතතාවක් පවත්වා ගැනීමට උපකාරි වෙයි. ඒ අනුව සැලසුම්සහගත නගරයක ගමනාගමන පද්ධතිය දියුණු …
-
අනුෂ්ක ඉන්ද්‍රසිරි සහ නතාෂා ලංකේශ්වරී විතානගේ කැනඩාවේ, බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ, වැන්කුවර්හි, ලැංග්ලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික යුවළකි. උතුරු අමෙරිකාවේ අත්ලාන්තික් සාගරයේ සිට ශාන්තිකර සාගරය දක්වා විහිදෙන කැනඩාව වර්ග කිලෝ මීටර …
-
ලියුම්කාර සේපියන්ස් ගොයියාට නම්, තවමත් මිනිසුන් කියන්නේ කවුද? යන්නත්, තමා කියන්නේ කවුද? යන්නත් ගැන ඇත්තේ උභතෝකෝටිකයකි. ජීවිතයේ සිතිවිලි, බලාපොරොත්තු, ජීවන බාධක අරවා මේවා එද්දී මේ මනුෂ්‍යත්වයට වඩා ඉහළ ‘සුපිරි මිනිසකු’ …
-
පොහොසත් රටකට යන පාර ‘ප්‍රජා ශක්ති’ ද? ‘ප්‍රජා ශක්ති’ රජය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යථාර්ථයක් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රායෝගික වැඩසටහනක් කිවුවොත් නිවැරදියි. ‘පොහොසත් …
-
– මහරගමදී ඇල්ලූ මත්ලෝලියාගෙන් සියලු තොරතුරු එළියට – රු. ලක්ෂ 50ක් වටිනා ත්‍රිරෝද රථ 8ක් මෝටර් සයිකලයක් සොයාගනී – විමර්ශන මහරගම පොලිස් දූෂණ මර්දන ඒකකයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් ඒ සඳහා අවශ්‍ය මිල …