අපි උත්සාහ කරනවා ජනාධිපති වරණයේදි විපක්ෂයට ලැබුණු 58%ක ප්‍රතිශතය රඳවා ගන්නට මෙවර ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රබල සටනක් සජබයට ලබා දිය හැකි යැයි විශ්වාස කරනවාද? ජනාධිපතිවරණය දිනූ පසු මහ මැතිවරණයත් ඒ…
දේශපාලනය
-
-
මධ්‍ය වාමවාදියාට නිසි තැන ලැබිය යුතුයි ඔබ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වී ඉතාම කෙටි කාලයකින් පිල් මාරු කළේ ඇයි? පක්ෂය මාරු කිරීමට වඩා වැදගත් වෙන්නේ අපේ ප්රතිපත්තියයි. අපි ඉන්නේ මධ්‍ය වාමවාදි කඳවුරේ.…
-
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු තරග නොකිරීමට තීරණය කර ඇත. මේ ආකාරයට තරග නොකිරීමට තීරණය කර ඇත්තේ මෙරට දේශපාලන…
-
අමාත්‍යංශ අවශ්‍ය ප්‍රමාණය විද්‍යාත්මක පදනමක් මත බෙදලා තියෙන්නේ අනුර කුමාර දිසානායකට ඡන්දෙ දුන්නට දිස්ත්‍රික්ක දිනාගන්න ජාජබ බැරි බව ඇතැමුන් කියනවා. මේ ගැන මොකද කියන්නේ? සියයට තුනක් තිබුණ පක්ෂයකට දිනන්න බැහැ; කියලා…
-
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීම පසුගිය 11 වැනි සිකුරාදා දහවල් 12.00ට අවසන් වූ අතර මේ සමඟම රටපුරා යළිත් ඡන්ද උණුසුම ආරම්භ වී තිබේ. ලෝක නායකයන් ජනපතිට දුන් සහතිකය පසුගිය…
-
මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්තම පෙරළිය සිදු වී සති දෙකක් ගෙවී ගොස් ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ ඔහුගේ කුඩාම කැබිනට් මණ්ඩලය මේ වන විට දැඩි කාර්යය බහුලතාවයකට පත්ව සිටී. විරුද්ධ…
-
එදා 69 ලක්ෂයක ඡන්ද පදනමක් තිබුණු පක්ෂයකින් කැඩී ඔබ ඇතුළු පිරිසක් හිටපු ජනාධිපතිට සහාය දැක්වුවා. නමුත් අපේක්ෂිත ඡන්ද ප්‍රමාණය ලැබුණේ නැහැ? ජනාධිපතිවරණයෙන් ඡන්ද පදනම වැඩිකරගත් කණ්ඩායම් දෙකයි ඉන්නේ. ඒ ජාතික…
-
ඉදිරි මහමැතිවරණයට මාලිමාව සූදානම්ද? මේ රටේ ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී පැහැදිලි පණිවුඩයක් ලබා දුන්නා. රට පාලනය කරපු දූෂිත කණ්ඩායම්වලට විරුද්ධව ජනතාවගේ විරෝධය ඉතා පැහැදිලිව ජනාධිපති මැතිවරණයේදි අපි දැක්කා. ඒ අනුව පසුගිය…
-
ඔබ පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදි අන්ත පරාජයකට පත්වුණා? ඊට බලපෑ හේතු මොනවාද? ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂය ආර්ථික අර්බුදයෙන් දෛනික ජීවිතයට ඇතිවූ බලපෑම ජනතාවට පැහැදිලි කළේ කොවිඩ් නිසා ඇතිවූවක් නොවන බව.…
-
මෙරට පැවැත් වූ 2019 මහ මැතිවරණය අභිමුඛ වීම කර ගනිමින් ජාතික විද්වත් සංවිධානය විසින් ජාතික ජන බලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි කළේය. එහිදි පළමුවන පියවරේ සිට ප්‍රධාන කාර්ය භාරය ඉෂ්ට කරනු…