අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය අනුමැතිය ලැබීම ඇතුළු කරුණු කිහිපයක් දේශපාලන ක්ෂේත්රයේ පසුගිය දිනවල අවධානයට යොමු විය. ඉන්ධන මිල සංශෝධනය, කන්ටේනර් සිද්ධිය, දූෂණයට එරෙහිව ජපානයේ සහය ලැබීම ගැන කතාවේදි ජනාධිපති …
දේශපාලනය
-
-
මොකද ඔබ වැඩිය දකින්න නැත්තේ? ඇයි නිහඬ වෙලා ඉන්නේ? ආණ්ඩුවට වැඩ කරගෙන යන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවද? අපි නිහඬ වෙලා නැහැ. අපි මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව දැනුවත් කරමින් පක්ෂය වෙනුවෙන් …
-
– පොලිස් සැරයන්ගේ සිට පොලිස් අධිකාරි උසස් කිරීම් නිර්දේශපාලනිකව, කුසලතා හා කාර්යසාධනය මත පමණක් සිදු කිරීමට පියවර ගන්නවා – පොලිස් නිලධාරීන් තුළ තිබෙන මේ අදහස වැරදියි කියන්න බැහැ. හේතුව: ඔවුන් දන්නවා …
-
පළාත් පාලන මැතිවරණයටත් වඩා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම උණුසුම් වී ඇත. ඒ උණුසුම මේ දිනවල බොහෝ ප්‍රදේශවලින් දක්නට ලැබේ. දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට 50%ක් ලබා ගැනීමට නොහැකි වී …
-
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට දේශපාලනිකව කොතැනද ඉන්නේ? මම කොහේවත් ගිහින් නෑ. මා තාමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම තමයි. මම දැක්කා එක් සහෝදරයෙක් යූටියුබ් චැනල්වල කියලා තිබුණා මේ …
-
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීම තවමත් සිදුවන නිසා දේශපාලන ක්ෂේත්රයේ ඉතා උණුසුම්ය. 50%ක් මාලිමා ආණ්ඩුවට නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම විවිධ පාර්ශ්ව එකඟ කරගෙන සිදුකරගෙන යන අතර, මෙම …
-
කොළඹ මහ නගර සභාවට පසුගිය කාලයේ විපක්ෂයේ සියලු දෙනා එකතු වෙලා නගරාධිපති පත් කරනවා කියලා කිවුවට, ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ නගරාධිපති අපේක්ෂිකාව නේද තේරී පත් වුණේ? කොළඹ නගර සභාව, …
-
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් විසින් පසුගිය 11 දින උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. බර්ලිනයේ බෙල්වීව් මන්දිරය වෙත පැමිණි ජනාධිපති අනුර දිසානායක …
-
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම මේ දිනවල සිදු වෙමින් පවතින නිසා දේශපාලන ක්ෂේත්රය ඒ සම්බන්ධයෙන් තවමත් උණුසුම්ය. පුංචි ඡන්දය ඉවර වී කාලයක් ගත වුවද, බහුතරයක් හිමි නොවූ පළාත් පාලන ආයතනවල …
-
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිසි වෘත්තීය පුහුණුවක් නැති වීමෙන් අඩු වැටුප් සහිත රැකියාවල නිරත වීමට සිදු වනවා. මේ තත්ත්වය වැළැක්වීමට ඔබේ අමාත්‍යාංශයට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද? සෑම වර්ෂයකදීම දරුවන් පාසල්වලට ඇතුළත් වන …