ලෝක රූ රැජන තරගය මේ දිනවල ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේදී පැවැත්වේ. මෙවර තරගයට රටවල් 101ක රුවැත්තියෝ සහභාගි වී සිටිති. ඉන්දීය සංචාරක ව්‍යාපාරය ඉතා ප්‍රවර්ධනය කෙරෙන මේ අවස්ථාව ප්‍රාන්තයේ ආර්ථික …
කතුවැකිය
-
-
ආණ්ඩුව පෙරළීම සඳහා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂ එකතු වී සන්ධානයක් ගොඩනඟා ගත් බවට ආරංචියක් පසුගියදා පැතිර ගියේ ය. 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පදනම් කර ගනිමින් …
-
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක වන්නේ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත අනුව ය. නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක සභාපති ධුරය ලබා ගැනීම සඳහා අදාළ පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම 50% …
-
පළාත් පාලන මැතිවරණය තවත් දින දෙකකින් පැවැත්වේ. මැයි 6 වැනිදා පැවැත්වෙන මේ පුංචි ඡන්දය කන්දක් විලි ලා අසීරුවෙන් දිනා ගත් එකකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා …
-
139 වැනි ලෝක කම්කරු දිනයට තවත් ඇත්තේ දින 3කි. එළඹෙන මැයි 1 වැනිදා ලෝකයේ සියලු රටවල ප්‍රධාන නගර කෝටි සංඛ්‍යාත කම්කරුවන්ගේ කාහල නාදයෙන් ගිගුම් දෙනු ඇත; අධිරාජ්‍යවාදයට, ධනවාදයට හා පන්තීන්ගේ සූරාකෑමට …
-
වෙනත් අවුරුදුවල පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය එළඹීමත් සමඟ අපේ රටේ ඇමැතිවරු අහසේ පියා සලන කුරුල්ලන් මෙන් ලෝකය පුරා ඉගිළ ගියෝ ය. මහජන නියෝජිතයන් වීමේ මහිමය මේ යැයි පවසමින් එකල වයස්ගත මැති …
-
‘බක් මහ උලෙළ’ නමින් හඳුන්වනු ලබන අලුත් අවුරුද්ද පිළිබඳ අප හැම දෙනාට ම ඇති මතකය සුන්දර ය. රට සමෘද්ධිමත් නම්, බත බුලතින් සරු නම් අලුත් අවුරුද්දේ සතුට දෝරෙ ගලන්නේ ය. …
-
ගෝඨයිම්බර හා රිටිගල ජයසේන අතර ඇති වූ ද්වන්ද සටන ගැන ප්‍රචලිත ජනකතාවක් තිබේ. ගෝඨයිම්බරගේ බිරියට රිටිගල ජයසේන කළ විහිළුවක් නිසා සටනක් ඇති වූ බව ඉන් කියවේ. එහිදී ගෝඨයිම්බර දුන් පා …
-
ශ්‍රී ලංකාවේ පුවත්පත් මහ ගෙදරින් පාඨක පුරවැසියන් වෙත පිදෙන ‘සිළුමිණ’ මෙරට සති අන්ත පුවත්පත් අතර ජ්‍යෙෂ්ඨයා වන්නේ ය. ලෝකයේ කවර සමාජයක වුව ද වැඩිහිටි තැනැත්තෝ වගකීම්සහගතව ක්‍රියා කරන, බොහෝ ඇසූ පිරූ …
-
උතුරුමැද පළාතේ ප්‍රධාන රෝහල වූ අනුරාධපුර මහ රෝහල සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කිරීමට සිදු වීම එක්තරා අන්දමක ඛේදවාචකයකි. කෙටියෙන් කිව හොත්: රට කරවන බලවතුන්ගේ ඇස්වලින් ඈත් වී අනුරාධපුර රෝහල වසර 15කට …