Rizana – A Caged Bird” කියන්නේ ලාංකේය සිනමාවට එකතු වුණු නවතම සිනමා නිර්මාණයක්. රිසානා නෆීක් කියන්නේ මුතූර් ප්‍රදේශයේ ජීවත් වූ දුගී පවුලක හැදුණු වැඩිමහල් දියණියක්. පවුලේ අගහිඟකම් නිසා ඇය වයස …
රසඳුන
-
-
උදේ හවස ඈ එතැන බලා සිටියා ය. ඒ මුළු කාලයේම ඈ පිළිබඳ වැඩිමනත් තොරතුරු නොදැන සිටි මුත්, සිළුමිණ පිටු හදන අංශයට යනෙන වාරයක් පාසා මට ද ඇදෙස බැලුණේ පුරුද්දට ය. …
-
මයික් ඇන්තනී ප්‍රනාන්දු කියන්නේ කලාවේ විවිධ ඉසව් ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට එන දක්ෂ කලකාරුවෙක්. ලොකු කුඩා සැවොම එක සේ ආදරය කරන සූර පප්පා කාටූන් කතා මාලාවේ ජිම් පප්පාට ජිවය දුන්නෙත් ගිරිපුර …
-
තාරුණ්‍ය නියෝජනය කරන දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම නිවේදකයෙක් වන ජනිත් වික්‍රමගේ මේ දිනවල රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඒ මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කරන ලද දිනේෂ් මුතුගල නිෂ්පාදනය කරන ලද සූර්යා චිත්‍රපටයේ …
-
සිරස නාළිකාවේ විකාශය වන රොකී ටෙලි නිර්මාණයේ සඳුන්ගේ භූමිකාවෙන් ඔබ හමුවට එන චමිත් හේනාදීර මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන රංගන ශිල්පියෙකි. ඔහු ප්‍රධාන භූමිකාවකින් ප්‍රේක්ෂක ඔබ හමුවට එන පළමු …
-
සංගීත ශිල්පි එරංග ලංකා මේ දිනවල කා අතරත් කතා බහට ලක්වන ශිල්පියෙක්. ඒ ඔහු විසින් ගායනා කරන ලද අලුත්ම ගීතය වන ‘පිරිත් නූලෙන්‘කියන ගීතයත් සමඟයි. මේ ඔහු සමඟ කළ පුංචි …
-
පත්තරවල මුල් පිටුවලින් කාමරවල බිත්ති සැරසූ යුගයක් තිබුණා මතක නම් ඒ අතරින් ඇයගේ සේයාරූ ද බහුල වූ බව වත්මනේ සිහි වනු ඇත. ළා දුඹුරුවන් ඇයගේ දෑස්වලටත්, මුව පිරුණු අවිහිංසක සොඳුරු …
-
නීතීඥ කපිල ගාමිණි ජයසිංහ 1995දී අන්තර් විශ්වවිද්‍යාලයේ නාට්‍ය උෙලළේදී හොඳම නාට්‍ය ලෙසින් සම්මාන ලැබූ ‘අඳුරට පෙර’ නාට්‍ය අගනා නිර්මාණයක් ලෙසින් පෙන්වා දිය හැකි අතර මෙය සුගතපාල ද සිල්වා, රංජිත් ධර්මකීර්ති, …
-
කලාවක් නැති තැනක් මේ මිහි මත නැති තරම් ය. බැලූ බැල්මට නොපෙනුණ ද මරණය පවා කලාවෙන් අලංකෘත බව ඔබ සමහරවිට විශ්වාස නොකරනු ඇත. එහිලා වඩාත් කැපී පෙනෙන්නේ මියගිය පුද්ගලයන් වෙනුවෙන් …
-
කුඩා කාලයේ පටන් ජෝතිපාල ආදරණීය කලාකරුවාගේ ගීතවලට ආස කළ නිසාම ජනප්‍රිය ගායන ශිල්පි ලක්ෂ්මන් කුමාරතුංග මෙවරද ජෝතිපාලයන්ගේ ගුණ සැමරීම වස් ගීත ප්‍රසංගයක් සංවිධානය කර ඇත. “මට මතක විදියට එතුමාගේ ගීතයක් …