ඉකුත් සැප්තැම්බර් පළමු වැනිදා දින ද රත්නපුර – කහවත්ත මාර්ගයේ ධාවනය වූ මගී බසයක් එම මාර්ගයේ ගමන් කළ සෙසු වාහන හෝ මිනිස් ජීවිත තුට්ටුවකට හෝ මායිම් නොකර බස් රථයේ රියැදුරු…
thanushika
-
-
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් නව ව්‍යාපාරික වෘත්තියක් ස්ථාපිත වෙමින් පවතී. එනම්, මෙරට පුරා විසිර පැතිර සිටින ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විදේශයන් වෙත ගොස් රැගෙන…
-
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියගේ අත්සන හොරට ගසා කූට පත්වීම් ලිපි සාදා රජයේ රැකියා ලබාදෙන බව කියමින් වංචනික ලෙස මුදල් ලබා ෙන අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු 26ක්…
-
දැරණියගල රස්නක්කන්ද, හින්න ගම්මානය දැරණියගල නගරයෙන් තරමක් දුරින් පිහිටි ගම්මානයකි. තුරු වදුලු සහ ඇළදොළවලින් ගහණ මනස්කාන්ත පරිසරයකින් යුත් අඩු ජනගහණයක් වාසය කරන ප්රදේශයකි. මේ ගමේ විසූ පනස්තුන් හැවිරිදි මහින්දසිරි විවාහක…
-
-
අන් සතු කිසිම දෙයක් ඒ අයගේ අවසරයකින් තොරව ලබා නොගැනීමට කුඩා කල සිටම දරුවන් පුරුදු පුහුණු කිරීම මවුපියන් සහ ගුරු දෙගුරුන්ගේ වගකීමකි. අන් අයකුට අයත් කිසියම් දෙයක් අමතක වී දමා…
-
කාන්තාවක් නිදි යහනේදී ඝාතනය කිරීමේ සිද්ධියක් ඉකුත් 4 වැනිදා ද සීදුව පොලිස් වසමේ අමන්දොළුව, බේස්ලයින් පාරේ, මරිනා මාවතේ, අංක 5 දරන ස්ථානයේ පිහිටි නේවාසිකාගාරයකින් වාර්තා විය. නේවාසිකාගාරයේ ඇඳක් මත තිබී…
-
මුහුණු පොත සහ අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කෙරෙන වෙරළ සාද, සංගීත සංදර්ශන ඇතුළු විවිධ උත්සවවල ප්‍රධාන අරමුණ මත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකා ජාවාරම ප්‍රවර්ධනය බව නොදන්නා කෙනෙක් නැත. මුහුණු පොත සහ විශේෂයෙන් අන්තර්ජාලය…
-
“සර්.. අපේ තාත්තාගේ නම සුගතදාස. එයා හිටියේ ලෙඩ ගානේ. තාත්තට හුඟක් වයසයි. දැන් එයාට අවුරුදු හැත්තෑ හතරක් වෙනවා. උදේ බලනකොට තාත්තා එහෙමම නැතිවෙලා.” තෙබුවන පොලිසියට පැමිණි සුගතදාසගේ පුතා පවසා සිටියේ…
-
හෙරොයින්, අයිස්, ඈෂ්, කුෂ් මත්ද්‍රව්‍යවලට සේම කේරළ ගංජාවලටත් මත්ලෝලීන් අතර තිබෙන ඉල්ලුම නිසා ම ජාවාරම්කාරයෝ කේරළ ගංජා ජාවාරමද සරුවට කරගෙන යන්නේ සමහර විටෙක දිවි පරදුවට ද තබාගෙනය. සමස්තයක් වශයෙන් සොයා…