ඕනෑම ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙක් ශතකයක් රැස් කිරීම වාර්තාවකි. ද්විත්ව ශතකයකින් ඉනිම වර්ණවත් කිරීමට අවස්ථාව ලැබීම විශිෂ්ටත්වයේ සංකේතයකි. ඉන් නොනැවතී ත්‍රිත්ව ශතකයක් රැස් කිරීමට ලැබීම ඉතා විරල අවස්ථාවකි. ලකුණු 400ක් සම්පූර්ණ …
ක්‍රීඩා
-
-
වසර පහක නිහැඬියාව අවසන් කරමින් 10 වැනි වරටත් සංවිධානය කළ වලව සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය ජූලි 13 (අද) උඩවලව මෝටර් රථ ධාවන පිටියේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය …
-
– මෙය 2015 වසරේදී ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිලතල දැරූවන් අතින් සිදුවූවක් – කැරම් බෝඩ් 16න් 07ක් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවන බවට චෝදනාවක් – නිර්දේශ කළ අලාභය තවමත් ගෙවා නැහැ ක්‍රීඩාවට ඇලුම් කරන …
-
සමස්ත ලංකා පාසල් පාපන්දු බාලිකා 2025 තරගාවලියේ බස්නාහිර පළාතේ කලාප 11ක ප්‍රධාන පෙළේ පාපන්දු බාලිකා කණ්ඩායම් සියල්ල පරාජයට පත් කරමින් දෙවැනි වරටත් 20න් පහළ බස්නාහිර පළාත් පාපන්දු ශූරතාව දිනා ගනිමින් …
-
ශ්‍රී ලංකා “ඒ“ ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් තරග තුනකට හා සිවුදින තරග දෙකකට සහභාගි වීම පිණිස පසුගියදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා “ඒ“ පිලේ එක්දින කණ්ඩායමේ නායකත්වය …
-
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වුයේ 1877 වසරේදීය. ඒ අනුව අද වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වසර 148 ක් පැරණිය. මේ කාලය තුළ පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාව 5180 ක් …
-
දකුණු කොරියාවේ පැවති 13 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය මේ වනවිට අවසන් වී ඇතත් ජූලි 02 වැනිදා වනවිට පැවති තත්ත්වය අනුව නිර්මාණය වී තිබුණේ ශ්‍රී ලංකාවට මෙවර ද තෙවැනි ස්ථානයේ …
-
මැයි 27 දා සිට 31 දක්වා දකුණු කොරියාවේ ගුමිහිදී පැවති 26 වැනි ආසියා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගනිමින් ඊට සහභාගි වූ රටවල් 43ක් අතරින් 18 වැනි ස්ථානය ලබා …
-
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස හඳුන්වනු ලබන්නේ වොලිබෝල්ය. එහෙත් සැබවින්ම මෙරට ජාතික ක්‍රීඩාව වොලිබෝල්ද? යන පැනය ක්‍රීඩා ක්ෂේත්රයේ සංවාදයකට ලක් වෙමින් පවතින සමයක, ඊට පිළිතුරු සැපයීමේ වගකීම අද වන විට, තවත් …
-
ඉකුත් අඟහරුවාදා (17) ගාල්ලේදී ඇරඹි ශ්‍රී ලංකා – බංගලාදේශ ප්‍රථම ටෙස්ට් තරගයෙන් 2025-2027 දෙවසරක කාලයක් පැවැත්වෙන අයිසීසී ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගමාලාවට ආරම්භයක් දුන්නද ඇන්ජෙලෝ මැතිව්ස්ට නම් එය සිය ටෙස්ට් ක්‍රිකට් …