රේගුවේ නීත්‍යනුකූල නොවන ලෙස සිදුවීමට ඉඩ ඇති සියලු ගනුදෙනු වැළැක්වීම උදෙසා හා නිෂ්කාශනයේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට නව යෙදවුම් (ඇප්) දෙකක් හඳුන්වා දී ඇති බව රේගුවේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල් …
පුවත්
-
-
පරිගණක අපරාධ සම්බන්ධ විමර්ශන මේ වන විට සියලු පොලිස් ස්ථාන මට්ටමින් ද ආරම්භ කර තිබේ. පරිගණක අපරාධ සම්බන්ධව ලැබෙන පැමිණිලි වැඩිවීම නිසා මේ පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. …
-
“සිලින්ඩරය” සහ “අලියා” ලකුණින් මහමැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා නම් කර ඇත. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී …
-
පසුගිය රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර වාර්ෂික ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සිකුරාදා (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී …
-
මෙරටට විද්‍යුත් වාහන ආනයනය කිරීමට වඩා දෙමුහුන් වාහන (හයිබ්‍රිඩ්) වාහන ආනයනය කිරීම ආර්ථික වශයෙන් වඩාත් ඵලදායි බව වාහන ආනයනය කරනු ලබන සමාගම් මෙන්ම වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක් පෙන්වා දී ඇත. විද්‍යුත් …
-
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇති බව සභානායක ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ …
-
සංචාරක ආකර්ෂණය පිණිස ආරම්භ කරන ලද කැලිප්සෝ දුම්රියට ඉහළ ආකර්ෂණයක් ඇතිව තිබෙන බවත් එම නිසා එම දුම්රියට සම්පූර්ණයෙන්ම වහල නිරාවරණය කරන ලද දුම්රිය මැදිරියක් එක් කරමින් එය කඩිනමින් නානුඔය සිට …
-
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. එහිදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී අම්බිගා සැමුවෙල් විසින් විපක්ෂ …
-
මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 20ක් ඩෙංගු අධි අවදානම් තත්ත්වයක පසුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. පසුගිය නොවැම්බර් මාසයේ පමණක් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3178ක් වාර්තා වී ඇත. මේ වසරේ ජනවාරි …
-
වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ ප්‍රචාර සඳහා යොදා ගැනීම ලබන ජනවාරි 1 වැනිදා සිට අත්හිටුවන බවත් ඊට අදාළ ගැසට්ටුව බලාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර අවසන් බවත් සෞඛ්‍ය …