දිළිඳුකම සමාජ ගැටලුවක් බවට පත් ව ඇති බවත්, දේශපාලන යන්ත්රණයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඒකාබද්ධ යන්ත්‍රණයක් මඟින් එය සහතික වශයෙන්ම වෙනස් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ …
පුවත්
-
-
මට දැන් මතක නෑ: ඒක නිසා උත්තර දෙන්න බෑ – පා.ම. චාමර සම්පත් හිටපු ඇමැති චාමර සම්පත් දසනායකගේ මැදිහත් වීමෙන් ආරම්භ කළ නීතිවිරෝධී ව්‍යාපෘතියකින් අමෙරිකානු ඩොලර් මිලියන 300කට වැඩි මුදලක් රටට අහිමි …
-
නව පොදු විපක්ෂයක් ආරම්භ කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ සැලසුම් කර ඇත. ආණ්ඩුවේ මර්දනකාරි වැඩපිළිවෙළට එරෙහිව සියලු දේශපාලන පක්ෂ එකතු කිරීමේ මූලික සාකච්ඡා වටයක් ජූලි මස දෙවැනි සතියේදී පැවැත්වීමට නියමිතය. …
-
තරුණ සහ මැදිවියේ පසුවන්නන්ගේ මරණ 25%කින් වැඩි වීම, තරුණ සහ වැඩිහිටි ප්‍රජාවේ විශාල පිරිසක් බෝ නොවන රෝගවලින් පෙළීම සහ හැකියාවන්ගෙන් වැඩි ශ්‍රමිකයන් විදෙස්ගත වීම හේතුවෙන් මෙරට ශ්‍රම බළකාය ශීඝ්‍රයෙන් අඩු …
-
නීත්‍යනුකූල මාංචු පාවිච්චිය හෝ ළඟ තබා ගැනීම සිදු කළ හැක්කේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පවත්නා ආයතනවල නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා පමණක් බවත්, වෙනත් පුද්ගලයන් එවැනි මාංචු පාවිච්චි කිරීම හෝ …
-
බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම් වූ හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් දේශපාලන බලය යොදාගනිමින් අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අනුව හිටපු ජනාධිපති අධ්යක්ෂ ජනරාල්වරයකුගේ සමීපතමයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ …
-
මෙරට සිදු වූ ආන්දෝලනාත්මක මිනිස් ඝාතන හතරක් පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදවා දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් සිළුමිණට කීය. දකුණු පළාතේ මිද්දෙණියේදී පසුගිය …
-
අනුරාධපුර ආලංකූලම ප්‍රදේශයේ හග්ගමුව කැලේ වගුරු සහිත කුඹුරු ඉඩමක අක්කර දහයක පමණ ප්‍රමාණයක ඉදිකෙරෙන ප්‍රධාන ගොඩනැඟිල්ලක් ඇතුළු හිතුමතේ ඉදිකරන විවිධ ගොඩනැඟිලි ඉදිකිරීම්, වගුරු බිම ගොඩකිරීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් මුනිවත රැකීම …
-
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි මහ පෙරහර 10 වෙනිදා රාත්‍රී පැවැත්වේ. පසු දින මැණික් ගඟේ ජීවමාලී තොටුපොළේ දිය කැපීමෙන් උත්සව කටයුතු නිමාවට පත්වේ. කතරගම මහා දේවාලයෙන් …
-
මෙරට ළමා ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ‘සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී …