උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත් | සිළුමිණ

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

සැප්තැම්බර් 10 ඉරිදා 
සැප්තැම්බර් 10 ඉරිදා 17.06 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි


සැප්තැම්බර් 11 සඳුදා
සැප්තැම්බර් 10 ඉරිදා 17. 06 සිට සැප්තැම්බර් 11 සඳුදා 20.00 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

සැප්තැම්බර් 12 අඟහරුවාදා
සැප්තැම්බර් 11 සඳුදා 20. 00 සිට සැප්තැම්බර් 12 අඟහරුවාදා 23.01 තෙක් අස්ලිස නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

සැප්තැම්බර් 13 බදාදා
සැප්තැම්බර් 12 අඟහරුවාදා 23.01 සිට සැප්තැම්බර් 13 බදාදා මුළු දවස පුරාම මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා
සැප්තැම්බර් 13 බදාදා මුළු දවස පුරාම පවතින මා නැකැත සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා 02. 00 තෙක් පවතී. සුදුසු අකුරු ම, මි, මු, මෙ

සැප්තැම්බර් 15 සිකුරාදා
සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා 02.00 සිට සැප්තැම්බර් 15 සිකුරාදා 04. 53 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු

සැප්තැම්බර් 16 සෙනසුරාදා
සැප්තැම්බර් 15 සිකුරාදා 04.53 සිට සැප්තැම්බර් 16 සෙනසුරාදා 07.35 තෙක් උත්‍රපල් නැකැතයි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි
ඉන් පසු ඉරිදා 10.01 තෙක් හත නැකැතයි. සුදුසු අකුර පු
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුවයි)

Comments