කතුවැකිය | සිළුමිණ

කතුවැකිය

මේ රටේ ජනගහනයට අයත් අවුරුදු 10 - 24 අතර සිටින පිරිසෙන් 39%ක්ම විෂාදයෙන් හෙවත් depression නමැති මනෝ ව්‍යාධියෙන් පෙළෙන බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය මඟින් විසි අවුරුද්දක කාලයක් තිස්සේ පුද්ගලයන් 52,000ක් යොදාගෙන කෙරුණු මේ සමීක්ෂණයේ ප්‍රතිඵල ජර්මනියේ කීර්තිමත් වෛද්‍ය සඟරාවක පළ වී ඇත. යහපත් සෞඛ්‍ය යනු උසට මහතට හැදුණු කඳක් නොවේ....
10 ජුනි, 2023
Subscribe to කතුවැකිය