ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර කරන...
මෙරට දේශපාලනික සහ ආර්ථික අර්බුදයේ ප්රභවය මා දකින ආකාරයට 1978 දක්වා ඈතට දිවයයි. රටේ ආර්ථික උපාය මාර්ගය 1978 වසරේදී මූලික වෙනසක් විය. එය විවෘත ආර්ථිකය නමින් හැඳින්වෙයි. එහෙත් එය ආර්ථීකය විවෘත වීම ම නොවේ. කෙසේවෙතත් එම කාලවකවානුවේදී සමකාලීනව නව ආර්ථීක උපාය මාර්ගයක් ලෝකයේ ඉදිරියට පැමිණිමත් වෙළඳපොළ විවෘත වීමත් සිදු විය. එය නව ලිබරල් වාදය ලෙසින් ද හැඳින්වෙයි. එය ක්රමානුකූලව...