පසුගිය දිනවල රට පුරා සිදු වූ ගිනි තැබීම්, පහරදීම්, විරෝධතාවලින් රත් වූ දේශපාලන ක්ෂේත්රයේ උණුසුම තවමත් පහව ගොස් නොමැත. මේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම හමු වීමට කල්පනා කළේය. මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු වැඩි පිරිසක් පසුවූයේ තම ඇදිවත පමණක් ඉතුරු වූ තත්ත්වයකය. ඔවුන්ගේ ගෙවල් දොරවල් වාහන හා සමහරුන්ගේ ව්යාපාරාදිය අරගලයේ ත්රස්තවාදීන්...