මෙරට ඉතිහාසයේ පළමුවරට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉකුත් සිකුරාදා පිහිටුවනු ලැබීය. ශ්රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, එක්සත් මහජන පක්ෂයෙන් හා ස්වාධීනව කටයුතු කරනු ලබන මන්ත්රීවරුන්ගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව සමන්විතය. ඊට අමතරව මුදල් ඇමති ධුරය එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහයන් විසින් හොබවනු ඇති බවටද වාර්තා වේ....