කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ (1989/7) උපතලද වයස අවුරුදු 33 වන උස 6' කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් BSc, MSc සහ MBA උපාධි සම්පූර්ණ කරණලද ප්‍රධාන පෙළේ ශ්‍රී ලංකාවේ සමාගමක සේවයෙන් පසු වර්තමානයේ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින වැඩිමහල් පුතුට උගත් රූමත් කරුණාවන්ත දියණියක් සොයයි. ඔහු මත්පැනින් හා...