දිවිමඟ සටහන්
උපන්දිනය - 1944 ජනවාරි 3 වැනිදා
නම - සරත්චන්ද්‍ර ජයකොඩි
පියාගේ නම - දොන් ඩේවිඩ් ජයකොඩි
මවගේ නම - මැසිලින් ගුණසේකර
අධ්‍යාපනය ලැබූ පාසල් - හඳපාන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙ, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, කුඩා උඩුව නාලන්දා පිරිවෙන.
උසස් අධ්‍යාපනය - විද්‍යෝදය විශ්වවිද්‍යාලය (1965-1972)
රැකියා - තුනී ලෑලි සංස්ථාව, විධායක නිළධාරී, සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘ සහ...