නැඟෙනහිර ප්‍රවාහනයට ඉන්දීය තල්ලුවක් | Page 3 | සිළුමිණ

නැඟෙනහිර ප්‍රවාහනයට ඉන්දීය තල්ලුවක්

න්දු ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවය යටතේ නැඟෙනහිර පළාතේ දුම්රිය හා බස් රථ සේවා පද්ධතිය සංවර්ධනය කිරීම පිණිස ප්‍රදානයන් රැසක් ලබාදීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.

ඒ යටතේ මඩකලපුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනයට රේල් බස් රථ 5ක් සැපයීමට පියවර ගෙන ඇති අතර ඒ හරහා ගල්ඔය මින්නේරිය පොළොන්නරුව සිට මඩකළපුව හා ත්‍රිකුණාමලය කන්තලේ ජනතාවට විශාල පහසුවක් ඇති වන ඇත.

Comments