ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයත් සමඟම විගණන පනත බලාත්මක වන බවත් ඒ සමඟම සියලු මැති ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද විගණනයට යටත්වන බව විදේශ රැකියා සහ කම්කරු ඇමැති මනූෂ නානායක්කාර සිළුමිණට කීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටත් වඩා මේ පනතින් බලය හිමිවන බව පෙන්වා දුන් ඇමැතිවරයා පැවසුවේ නව තාක්ෂණයත් සමඟ මේ පනත බලාත්මක කරනු ලබන බවයි. ඒ අනුව මෙරට සියලු විගණන කටයුතු ඉතා...