ආසාදිතයින් ගණන 1868ක් දක්වා ඉහළට | සිළුමිණ

ආසාදිතයින් ගණන 1868ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් තිබේ.

අද මේ දක්වා වාර්තා වු ආසාදිතයින් ගණන 9ක් වන අතර ඉන් 7 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් ය.

අනෙක් දෙදෙනොගෙන් එක් අයෙක් කාටාර් සිට පැමිණි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා මුම්බායි සිට පැමිණි පුද්ගලයෙකි.

Comments