ආසාදිතයින් ගණන 1,117ක් - UPDATE | සිළුමිණ

ආසාදිතයින් ගණන 1,117ක් - UPDATE

2020/05/24 - රාත්‍රී - 08.05

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1117 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද මේ වනවිට වාර්තා වූ කොරෝනා වයිරසය ආසාදිත නව රෝගීන් ගණන 28 කි.

මෙම ආසාදිතයින්ගෙන් 5 දෙනෙක් කුවේට් වල සිට පැමිණ ත්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන්ය.

අනෙක් ආසාදිතයින් 23 දෙනාද කුවේට් වල සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන්ය.

ආසාදිතයින් ගණන 1106 දක්වා ඉහළට - Update

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1106 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Comments