සිංගර් ෆිනැන්ස් නව­තම ශාඛාව කඵ­තර පුර­ව­රයේ | සිළුමිණ

සිංගර් ෆිනැන්ස් නව­තම ශාඛාව කඵ­තර පුර­ව­රයේ

විශ්වා­ස­නිය ඉදිරි දැක්මක් සමග, සිංගර් සමා­ගම් සමු­හයේ සාඩ­ම්බර සාමා­ජික එකම මුල්‍ය සමා­ගම වන සිංගර් ෆිනැන්ස්හි නව­තම ශාඛා­වක් පසු­ගි­යදා කඵ­තර පුර­ව­ර­යේදි විවෘත විය.

මේ සදහා සිංගර් ෆිනැන්ස් සමා­ගමේ ප්‍රධාන විධා­යක නිළ­ධාරි / අධ්‍ය­ක්ෂක තුෂාන් අම­ර­සු­රිය මහතා, ප්‍රධාන මෙහෙ­යුම් නිළ­ධාරි ඉමාන් පෙරේරා මහතා සහ සභා­ප­ති­තු­මාගේ උප­දේ­ශිකා චන්ද්‍රිකා අල්විස් මහ­ත්මිය සහ­භාගි වු අතර ඔවුන් මෙහෙදි වැඩි­දු­ර­ටත් පැව­සුවේ ඉහළ පාරි­භෝ­ගික සත්කා­රය හා විශ්වා­සය ආරක්ෂා කිරීම සිංගර් ෆිනැන්ස් හි ප්‍රධා­න­තම අර­මුණ බවයි. සිංගර් ෆිනැන්ස් BBB Fitch ශ්‍රේණි­ගත කිරීම සතු ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩ­ලයේ 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියා­ප­දිංචි මුල්‍ය සමා­ග­මකි.

 

Comments