බොබ් මාර්ලේ | සිළුමිණ

බොබ් මාර්ලේ

ඔබ වැස්සට පෙම් බඳින බව කියයි. එහෙත් වැස්ස වහින විට ඔබ කුඩයක් සොයයි. ඔබ හිරුට පෙම් බඳින බව කියයි. එහෙත් හිරු නැඟ එන විට ඔබ සෙවණක් සොයයි. ඔබ සුළඟට පෙම් බඳින බව කියයි, එහෙත් ඔබ සුළඟට ඉඩ නොදී කවුළුව වසයි. එබැවින් මා බිය වන්නේ ඔබ මට ආදරෙයි කියන විටදී ය...

 

 

Comments