ලංකා බැංකුවේ සහයෝගයෙන් ක්‍රියාත්මක, කෘෂිකර්මාන්තය ආශ්රිත ඩ්‍රෝන යානා නියමු ව්‍යාපෘතියට සමගාමීව ඩ්‍රෝන යානා යොදා ගනිමින් කුඹුරු වෙත පොහොර ඉසීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් 23 වැනි දින වයඹ පළාතේ, නාගොල්ල රජමහා විහාරයේදී…
ව්‍යාපාරික
-
-
කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස, ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස, මූල්‍ය සේවා වෘත්තිකයකු වන රාජා සේනානායක…
-
අප්‍රේල් 04 සහ 05 දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පවත්වන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී NDB බැංකුව පුළුල් පරාසයක ලීසිං විකල්පයන් හඳුන්වා දෙමින් සහභාගි වූවන්ට ප්රතිලාභ රැසක් ලබාදී තිබේ. මෙම ප්‍රවර්ධන…
-
මෙම ‘දිසි රැළ’ ඒකාබද්ධ මෙහෙයුමේ මූලික අරමුණ, අන්තර් සමුද්‍රීය කලාපය පිළිබඳ විමසිලිමත් බව ඉහළ නැංවීමයි. මේ යටතේ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව (SLCG) විසින් දික්ඕවිට ප්‍රදේශයේ…
-
කොමර්ෂල් බැංකුව 2024 SLIM කැන්ටාර් ජනතා සම්මාන උලෙළේදී අඛණ්ඩව දෙවන වසරටත් වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව ලෙස කිරුළු පැලඳී ය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම සම්මානය බැංකුව වෙත පිරිනමනු…
-
RDB බැංකුවේ තණමල්විල ශාඛාව වඩා වැඩි පහසුකම් සහිත ස්ථානයක් කරා ප්‍රවිෂ්ට වීම පසුගිය අප්‍රේල් 08 වැනි දින සිදු විය. RDB බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සුමේධ එදිරිසූරියගේ ආරාධනයෙන් බැංකුවේ සභාපති සිරිකුමාර…
-
SDB බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඇතුළු 48%ක් කාන්තාවන් වීම තුළ කාන්තාවන්ට සමතැන් ලබාදීම ප්‍රවර්ධනය කිරීමට බැංකුව තුළ වන අවශ්‍යතාව නිරූපණය වේ. SDB බැංකුවේ සේවයේ නිරත විශිෂ්ට කාන්තාවන් හඳුනා ගනිමින් සහ ඔවුන්…
-
ගෝලීය තේ කර්මාන්තයේ සුවිසල් නායකයින් සහ නවෝත්පාදකයින් එක්රැස් කරමින් කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනය 2024 ජූලි මස 24-26 දක්වා පැවැත් වීමට නියමිත ය. කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) සහ ශ්‍රී ලංකා…
-
කොළඹ 3 යුනියන් බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ අලුතෙන් පිහිටවූ යුනියන් බැංකුවේ ප්‍රථම ‘ඩිජිටල් බැංකුකරණ කලාපය’ මගින් සතියේ දින 7 දීම පැය 24 පුරා ‘ස්මාර්ට් බැංකුකරණ සේවා’ ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදාවී…
-
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් අතහිත දෙන, තාරුණ්‍යයේ ජවසම්පන්න රිද්මය හා සුසර වූ “ප්‍රීමා කොත්තු මී” නූඩ්ල්ස් සන්නාමය මේ වසරේත් පාසල් බිග් මැච් උද්යෝගිමත් බව වැඩිදියුණු කිරීමේ අනුග්‍රාහක…