Home » සියපත ෆිනෑන්ස් කාන්තා දිනය සමරයි

සියපත ෆිනෑන්ස් කාන්තා දිනය සමරයි

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

“ඇය සවිබල ගැන්වීම දැය සවිබල ගැන්වීමයි” තේමාව පෙරදැරිකොට ශ්‍රී ලාංකේය දිරිය කාන්තාවන් සවිබල ගැන්වීමට සියපත ෆිනෑන්ස් පී.එල්.සී. මාර්තු 8 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානවත් ලෙස සැමරීය.

ඒ අනුව සියපත ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයේ සේවය කරන කාන්තාවන්ගේ නායකත්ව හැකියාව වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික මානව සම්පත් කළමනාකරණ අංශය විසින් පුද්ගල හැකියා ප්‍රවර්ධන උපදේශිකා, ඉරුෂි අලුවිහාරේ මහත්මිය සමඟ එක්ව “Rise, Shine, and Thrive” යන මැයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division