Home » ඇමැති බන්දුල වොෂින්ටනයේදී

ඇමැති බන්දුල වොෂින්ටනයේදී

by Mahesh Lakehouse
March 23, 2024 12:35 am 0 comment

වොෂින්ටන් නුවර පැවැත්වෙන 21 වැනි පරිවර්තන ප්‍රවාහන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ලෝක බැංකුවේ උප සභාපති ග්වන් ග්ෂේ ෂෙන් (Guangzhe Chen) මහතා මුණගැසී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත වූ අවස්ථාව.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division