Home » පසු­ගිය වසරේ ආදා­යම ඩොලර් කෝටි 800ක්
විදෙස් ප්‍රේෂණ හා සංචාරකයන්ගෙන් 

පසු­ගිය වසරේ ආදා­යම ඩොලර් කෝටි 800ක්

by Mahesh Lakehouse
April 27, 2024 12:39 am 0 comment

නිද­හ­සින් පසු ඉති­හා­සයේ වාර්තා වූ දරු­ණු­තම ආර්ථික පසු­බෑ­මෙන් මිදී 2023 වස­රේදී විග­ම­නි­ක­යන්ගේ ප්‍රේෂණ සහ සංචා­රක ඉපැ­යීම් යන ප්‍රධාන විදේශ විනි­මය ආදා­යම් මාර්ග දෙක ඔස්සේ ශ්‍රී ලංකා­වට ඩොලර් බිලි­යන 8.1ක
වාර්තා­ගත ආදා­ය­මක් ලැබී තිබේ.

වසර 2022දී ශ්‍රී ලංකා­වට විදේශ ප්‍රේෂණ ලෙස ලැබුණු ආදා­යම ඩොලර් බිලි­යන 3.8කි. එය වසර 2023දී ඩොලර් බිලි­යන 6 දක්වා වාර්තා­ගත ලෙස වැඩි වී තිබේ. වසර 2022 වඩා 2023 වන­විට මෙරට දළ නිල සංචි­තය එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 4.4 දක්වා වැඩි වී ඇත. එය වසර 2022 පැව­තියේ ඩොලර් බිලි­යන 1.9ක් ලෙසිනි.

ජය­සිරි මුණ­සිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division