Home » 35 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ 28දා BMICH හිඳී

35 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ 28දා BMICH හිඳී

by Mahesh Lakehouse
March 23, 2024 12:37 am 0 comment

35 වැනි සරසවිය සම්මාන උලෙළ ලබන 28 වැනිදා සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

ලක්ස් අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ලාංකේය සිනමාවේ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා ය.

වසර 2019 හා 2020දී තිරගත වූ චිත්‍රපට මෙහිදී සලකා බැලෙන අතර ඒ වෙනුවෙන් සම්මාන 57ක් පිරිනැමීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division