දකුණු ඉන්දීය සිනමා තරු කමල් හසන්ට කොවිඩ් ආසාදනය වෙයි | Page 3 | සිළුමිණ

දකුණු ඉන්දීය සිනමා තරු කමල් හසන්ට කොවිඩ් ආසාදනය වෙයි

දකුණු ඉන්දීය සිනමාවේ තරුවක් වන කමල් හසන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
 
tiwitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියි
 
එම පණිවිඩයට අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද  සියළු දෙනා ආරක්ෂිතව සිටින ලෙස ද සඳහන් වෙයි

Comments