ISO 9001හා ISO 14001 තත්ත්ව සහ­ති­ක­ව­ලින් Eco Tablets පිදුම් ලබයි | Page 2 | සිළුමිණ

ISO 9001හා ISO 14001 තත්ත්ව සහ­ති­ක­ව­ලින් Eco Tablets පිදුම් ලබයි

Ceylon Green Produce (Pvt) Ltd ආයතනය මෙරටට ගෙන්වා බෙදාහරින ECO Tablets, ISO 9001 සහ ISO14001 යන තත්ත්ව සහතික දෙකෙන් ම පිදුම් ලබා ඇත.මෙම ISO තත්ත්ව සහතික ECO Tablets සඳහා ලබාදී ඇත්තේ පරිසර හිතකාමී නිෂ්පාදනයක් නිසාමය. ලෝකයේ පරිසරයට විශාල වශයෙන් හානිවෙන මෙම කාලයේදී පරිසරය සුරකිමින්ම වාහනයේ කාර්යක්ෂමතාව වැඩිකරන Eco Tablets අද ලෝකයට අත්‍යවශ්‍ය අංගයක් වී ඇත.ECO Tablets ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියෙන්ද සහතික කර ඇති අතර එය CSR සඳහාද (සමාජීය වගකීමක් ලෙස) අවසරදී ඇත්තේ වාහනවලින් පරිසරයට පිටකරන විෂවායු අවම කර පරිසරය සුරැකීමට දායකවන නිසාය.

ඔබ භාවිත කරන වාහනයේ නිෂ්පාදකයා තහවුරු කර ඇති ආකාරයට ප්‍රතිඵල නොලැබීයාම බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයකි .ලීටරයකට ධාවනය වන කිලෝමීටර් ගණන අඩුවීම, එන්ජිමේ ආයුකාලය හරිඅඩක්වත් නොපැවතීම, තහවුරු කරඇති තත්පර ගණනට පැයට කිලෝමීටර් 100ට පිකප් නොවීම වැනි අත්දැකීම්වලට බොහෝ දෙනා මුහුණ දෙති.

Comments