ළම­යින් සේවයේ යෙද­වීම වයස 18 දක්වා ඉහළට | Page 2 | සිළුමිණ

ළම­යින් සේවයේ යෙද­වීම වයස 18 දක්වා ඉහළට

ම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ වයස අවුරුදු 16 සීමාව වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති තෙමසක් තුළ බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා සිළුමිණට හෙළි කෙළේය.

එය ‘ස්ත්‍රීන් තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත‘ යටතේ හඳුන්වාදීමට නියමිතය. එසේම අන්තරායකර රැකියා ලැයිස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය නියෝග දැනටමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බවද මේ සම්බන්ධයෙන් දැනට පවතින නීතිය වසර 100කට වඩා පැරැණි බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

Comments