දෙනුවර නැවතුම ‘කෘති ද්විත්වය එළි දකියි | සිළුමිණ

දෙනුවර නැවතුම ‘කෘති ද්විත්වය එළි දකියි

වසර 30ක් පමණ පැවැති මෙරට ජනවාර්ගික යුද්ධයේ සැබෑ අත්දැකීම් ඇසුරින් නීතිවේදීනී ටිකිරි සුභාෂිණී විෆ්ලර්ගේ විසින් රචිත ‘දෙනුවර නැවතුම‘ 2 සහ 3 කෘති ද්විත්වය එළි දැක්වීම පසුගියදා කොළඹ මහජන පුස්තකාලයේදී සිදු කෙරිණි. එහිදී විශේෂ ආරාධිතයකු ලෙස පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නට කතුවරිය විසින් විශේෂ සමරුවක් ප්‍රදානය කළ අවස්ථාව. අනුරාධපුරයේ උපත ලබා එහිම අධ්‍යාපනය ලැබූ සුභාෂිණී විෆ්ලර් වවුනියාවේ රැකියාවේ යෙදී සිටියදී සහ එයින් පසුව ලත් අත්දැකීම් ඇසුරින් ‘දෙනුවර නැවතුම‘කෘති ත්‍රිත්වය සම්පාදනය කර තිබේ.

සේයාරුව - රුක්මාල් ගමගේ

Comments