චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ ඉදිරියට | Page 3 | සිළුමිණ

චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ ඉදිරියට

2020 ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී ඇත
 
මේ වන විට චීනය රන් පදක්කම් 16 ක් දිනා ගනිමින් ඉදිරියට පැමිණ තිබෙයි
 
සත්කාරක ජපානය රන් පදක්කම් 15 ක් දිනා ගනිමින් පදක්නම් සටහනේ දෙවන ස්ථානයත් ,ඇමෙරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 14 ක් දිනා ගනිමින් තෙවන ස්ථානයටත් පත් වී ඇත
 
රන් පදක්කම් 16ට අමතරව චීනය රිදී පදක්කම් 7 ක් හා ලෝකඩ පදක්කම් 11 ක් සමඟින් සමස්ත පදක්කම් 34 ක් ලබා ගෙන ඇත

Comments