ආසාධිතයන් 143 දක්වා ඉහළට - Update | සිළුමිණ

ආසාධිතයන් 143 දක්වා ඉහළට - Update

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 143ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

අද (31) දිනයේදී කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් 21ක් දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි එම අංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ආසාධිතයන් 142 දක්වා ඉහළට - Update

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළයන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

Comments