මීළඟ වසංගතයට දැන් සිට සූදානම් වෙමු WHO ප්‍රකාශ කරයි | සිළුමිණ

මීළඟ වසංගතයට දැන් සිට සූදානම් වෙමු WHO ප්‍රකාශ කරයි

මීළඟ වසංගතය සඳහා ලෝකය වඩා හොඳින් සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරයි
 
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කර ඇත.
 
ගෝලීය වශයෙන් මිලියන 27.2 කට වැඩි පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත
 
2019 දෙසැම්බර් මාසයේ දී මුල්ම කොරෝනා වෛරස ආසාදිතයා චීනයෙන් වාර්තා විය
 
මෙය වසංගත වල අවසානය නොවනු ඇති අතර ඊළඟ වසංගතයට ලෝකයට පැමිණිමට පෙර සූදානම් විය යුතු බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත

Comments