ජේසු බිලින්දා | සිළුමිණ

ජේසු බිලින්දා

බෙත්ලෙ­හෙම් පුරේ 
සීතල උඳු­වප් මාසෙ රැය­කදි 
ගව­ලෙ­නක තරු එළියේ 
ජේසු බිලින්දා උපන්නා 
කියා දුන්නේ අප හැම­ටම 
සාමය ප්‍රේමය ලොවට බෙද­න්නට 
ජේසු බිලින්දා උපන්නා

ආමින්දි වීර­ක්කොඩි 
7 ශ්‍රේණිය, 
ඕ.කේ.අයි. ජාත්‍ය­න්තර පාසල, 
කිරි­බ­ත්ගොඩ

Comments