රෝස මල | සිළුමිණ

රෝස මල

 

රතු, කහ, රෝස නෙක පැහැය ගෙන
මුළු ලොව පුරා පැති­රෙන හැටි බලනු මැන
දුටු දුටු දෙනාගේ නෙත සිත තුටු කරන
නුඹ­මය මල් ලොවේ අග රැජන

මල් කුම­රි­යන් අත‍රේ අග තැන් දරන
දකිනා සැමගෙ නෙත සිත තුටු කරන
නෙක නෙක පැහැය ගෙන මුළු ලොව සර­සන
ලස්සන රෝස මල නුඹ­මය අග රැජන

කටු ඇති නමුදු නටුවේ විස සහිත දෙන
හැඩ­යට පැහැ­යට ඇස් ඇදිලා යයි රුවට වෙද
බිඟු කැල අවුත් රොන් ගන්නා විට සොඳට
හරි ලස්ස­නයි මිදුලේ පිපි ‍රෝස මල

දෙනෙති නිමායා සම­ර­නා­යක
7 ශ්‍රේණිය,
මිරි­ජ්ජ­විල මහා විද්‍යා­ලය, හම්බ­න්තොට
 

Comments