මගෙ බුදු සාදූ | සිළුමිණ

මගෙ බුදු සාදූ

කැලේ ගිහිල්ලා

බට ගෙනැවිල්ලා

කූඩු හදාලා

සරසන්නේ...

මිදුලේ පිපි මල්

නෙළා ගෙනැල්ලා

බුදු හිමි පිළිරුව

නමදින්නේ...

මගෙ බුදු සාදූ

හිනැහෙන ලස්සන

දුටුවම මගෙ හිත

සැනසෙන්නේ...

හිරුක මෙත්විරු

8 ශ්‍රේණිය,

ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලය.වැල්මිල්ල, බණ්ඩාරගම

Comments