බොදු දරුවෝ... | සිළුමිණ

බොදු දරුවෝ...

ගහකොළ වැල පලබරයි

පරිසරයම සුන්දරයි

වෙසක් කූඩු මහ ගොඩයි

ගම්මානෙම ලස්සනයි...

කෙසෙල් කොටන් පේළියයි

ඒ මත පහන් වැටි ගොඩයි

හඳ එළියයි මඳ අඳුරයි

පහන් එළිය ලස්සනයි...

දෙමාපියන් නමදිමු

ගුරු උතුමන් නමදිමු

යහගුණ දම් සුරකිමු

බොදු දරුවන් හොඳ වෙමු...

ඒ. එච්. බුද්ධිකා සංජීවනි

12 ශ්‍රේණිය ඒ

හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය

හැදුණුවැව.

 

Comments