නත්තල ළඟයි නිර්මාණ එවන්න | සිළුමිණ

නත්තල ළඟයි නිර්මාණ එවන්න

පුංචි දුවේ පුතේ, පාසල් නිවාඩු කාල­යත් සමඟ නත්තල ළඟ ළඟම එනවා. ඔබ සැම දැන් සිටම මේ නත්තල් කාලය සතු­ටින් සම­රන්න සිහින මව­නවා ඇති. නත්තල ගැන ඔයා­ලගේ සිතේ ඇති වන සිතු­විලි නිර්මාණ බවට පත් කරන්න කාලය දැන් ඇවිත්. නත්තල ගැන කවි, කතා හා සිත්තම් ආදී ඔබේ ලස්සන හා රස­වත් නිර්මාණ සඳහා පුංචි ඉඩක් වෙන් කර­න්නයි මේ සූදා­නම.

ඔබේ නත්තල් නිර්මාණ මේ මස 17දාට පෙර ළහිරු මඬ­ලට යොමු කරන්න.

ලිපි­නය - ළහිරු මඬල සිළු­මිණ, ලේක්හ­වුස්, ඩී. ආර්. විජයව­ර්ධන මාවත, කොළඹ 10

Comments