හෙළයේ ගී කොවුලා. | සිළුමිණ

හෙළයේ ගී කොවුලා.

 


වඩු­ම­ඩුවේ කෙළි සෙල්ලම් කරන්නේ
වය­ලි­න­යක් වෙත අත්දෙක යොමු­වන්නේ
පිය ආභා­සය කදි­මට පිහි­ටන්නේ
සංගී­තයෙ මං සල­කුණු පෙන්වන්නේ
විශා­රද පණ්ඩිත් නාමය ලැබුවා
රට දැය සමඟි ගැන ගී පද වැල් ගැයුවා
හෙළයේ මහා ගී කොවුලා ඔහු වුවා
ඔහු නැති අඩුව පුර­ව­න්නට කවු­රුත් නැතුවා


ලසඳ ඔෂාන් විජ­යා­නන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යා­ලය
බළ­න්ගොඩ.

Comments