වැස්සක් එනවා | සිළුමිණ

වැස්සක් එනවා

අකුණු හඬ දසඅත                 පැතිරෙන්නේ
චිරි චිරි ගා ලොකු වැසිබිඳු ද       වැටෙන්නේ
සුළි සුළඟක් හමමින් ගස         උගුලන්නේ
කාලගුණය උඩු යටිකුරුවී              යන්නේ

ගංගා වගුරු බිම් ගොඩ               නොකරමු
හැමවිට හැමතැන පිරිසුදු                  කරමු
ජලය බැස්මට නිති පියවර               ගනිමු
මේ විනාශයෙන් රට               බේරාගනිමු

ලසඳ ඕෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බළන්ගොඩ. 

Comments