ඉඩමක පෙරහුරුවක් කරමින් මා සිටියේ කාමරය තුළය. මුමුණමින් පාඩම් කළත්, මගේ සිහින් හඬ තාත්තාට ඇසෙන්නට ඇත. සාලයේ කෙළවර හාන්සි පුටුවේ දිගාවී සිටි තාත්තා උගුරේ රැල් බුරුල් හැර කාරා පඩික්කමට කෙළ…
විශේෂාංග
-
-
ලෝකයේ ඕනෑම රටක ධාවනය වන වාහනයක හඳුනා ගැනීමේ අංකයක් තිබීම අනිවාර්ය වන්නේය. ඒ අංකය ඒ ඒ රටට අදාළ වන පරිදි හඳුන්වා දී ඇත. ඇතැම් රටවල සමස්ත වාහන සඳහාම එකම ආකාරයෙන්…
-
අර්ශස් යනු බොහෝ දෙනෙක් නිහඬව විඳවන, තවකෙකුට පැවසීමට මැළි වන, වෛද්‍ය ප්‍රතිකර්ම ගැනීමට පවා අකමැති වන රෝගයකි. ආයුර්වේදයට අනුව අර්ශස් යනු ගුද කීලය ලෙස ද හැඳන්වෙන අතර ශුෂ්ක අර්ශස් සහ…
-
සම්භාවනීය අමුත්තන් පිරිවරාගත් උත්සව සභාවක් අමතමින් සිටි භික්ෂුන් වහන්සේ එක්වරම සිය කතාව නතර කළහ. උන්වහන්සේගේ දෙනෙත යොමුවී තිබුණේ සභාවට පැමිණෙමින් සිටි ආරාධිතයකු වෙතය. ඒ සමඟම උන්වහන්සේ හඬා වැටෙන්නට වූහ. ඒ…
-
වියපත් වැඩිහිටියන් අතරෙ සුලබවද තරුණ දුවා දරුවන්ගෙන් ඉඳ හිටද ඇසෙන සන්ධි වේදනා, අස්ථි සන්ධි ස්ථානයන්හි ඇතිවන ඉදිමීම, චලන අපහසුතා සහිත පීඩාකාරී තත්ත්වවල පොදු නාමය ආතරයිටීස් ය. ආතරයිටීස් යනු අස්ථි සන්ධි…
-
– උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ තේ හදන සුළු සේවිකාවන් කියලා අපි ගැන මාධ්‍යවල පළ වුණේ බොරුවක් – මට හැමෝම සුලෝචනා කිව්වට මගේ ඇත්ත නම චුලෝචනා. ටර්බයිනයේ සඳහන් වෙන්නෙ ඇත්ත නම…
-
දරුවෝ කියන්නේ මේ රටේ අනාගතයයි. ඒ අයට හොඳ අධ්‍යාපනයක් ලබන්න නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අත්යාව්යයි. එහෙත් මේ රටේ ඇති වුණ ආර්ථික අර්බුදයත් සමඟ ළමා මන්දපෝෂණය ඉහළ ගියා. විශේෂයෙන්ම කෝවිඩ් වසංගතයත්…
-
ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබියදී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පැමිණේවිද? අප්‍රේල් 24 වැනිදාට නියමිතව තිබූ විවෘත කිරීමේ උත්සවය පිළිබඳ…
-
තානායම් ආලින්දයේ ඇඳි පුටුවක අසුන්ගත් අජිත් නුහුරු බැල්මෙන් වටපිට බැලුවේය. තානායමේ වේටර් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටිනා ඔහු මෙම හෝඩුවාව ලබා ගත්තේ අන්තර්ජාලයේ රැකියා පුරප්පාඩු දැන්වීමකිනි. වේලාව උදෑසන නමයට…
-
තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විණි. එය ආසියාවේ ගිනිකොන පිහිටි ස්වාධීන රටකි. තායිලන්තයේ විශාලතම නගරය බැංකොක්ය. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වෙයි. ජනගහනය මිලියන 64ක් වන මෙය ලෝකයේ 21…