Home » සුරාඩෝ කැම්පස් – 2023 උපාධි ප්‍රදානෝත්සවය

සුරාඩෝ කැම්පස් – 2023 උපාධි ප්‍රදානෝත්සවය

by gayan
April 20, 2024 12:30 am 0 comment

Surado Campus of Business Management ආයතනය අර්ධ නිපුණ සහ නිපුණ ශ්‍රී ලාංකිකයින් සඳහා උපස්ථායක ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර සඳහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. එහි 2023 අධ්‍යයන වර්ෂය සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය, අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පසුගියදා BMICH හිදී පවත්වන ලදි.

සුරාඩෝ කැම්පස් ආයතනයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පී.එස්. රචිත බුද්ධික පවසා සිටියේ, “අපගේ උපාධිධාරී සිසුන්ගේ ජයග්‍රහණ පිළිබඳ ආඩම්බර වෙමු. ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සුරාඩෝ කැම්පස් ආයතනය ආරක්ෂා කරන සාරධර්ම, විශිෂ්ටත්වය, වෘත්තීයභාවය සහ සෞඛ්‍ය සේවා අංශයට අඛණ්ඩව සේවය කිරීමට ඇති කැපවීම පෙන්නුම් කරයි. ඔවුන් ඔවුන්ගේ වෘත්තීය ගමන ආරම්භ කරන විට ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇතැයි අප විශ්වාස කරනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division