පිළිකා රෝග අතරින් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බහුලම පිළිකා විශේෂය පියයුරු පිළිකා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන ඉකුත් දා අනාවරණය කළේය. වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,500කට අධික සංඛ්‍යාවක් වාර්තා…
gayan
-
-
ජීවිතයේ වසර 18ක් ගෙවෙන රාහු මහ දශාව ජන්මියාට ලැබුවොත් තවත් දුක්බර අඳුරු කාලපරිච්ඡේදයක් වනු නොඅනුමානයි. පෙර කල සසර පින් පව් අනුව ගෙවෙන ජීවිතය වඩාත් අරුත්බර කර ගත හැකි පූජා ද…
-
මේෂ – ව්‍යාපාර ලාභ සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවතක් කන වැකෙන්නට ඉඩ ඇත. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි ඇවිදිලි වැඩි සතියක් වන…
-
ලොව පුරා සිදු වන වළක්වා ගත හැකි මරණ දහයෙන් අටකටම හේතු වන්නේ බෝ නොවන රෝග බවත් එසේ බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක හතර අතර මද්‍යසාර භාවිතය ප්රමුඛ…
-
නවීන තාක්ෂණය අපගේ සාමාන්‍ය ජීවිතයේ සෑම අංශයකටම විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරන බව නොරහසකි. ඩිජිටල් යුගයේ ජීවත්වන අපට ඍජුව හෝ වක්‍රව ඉන් ලබන බලපෑම් සමඟින් ජීවත් වීමට සිදුව තිබේ. අප…
-
මංගර දෙවියන්ගෙන් ඔබට සුවිශේෂි ලෙස පිහිට, ආධාරය, ආකර්ෂණය, සියල්ල අද්විතීය ලෙස ලබා ගැනීමට ඇති තවත් අති ප්‍රබල මන්ත්රමය ක්‍රමවේදයක් පිළිබඳව අද මම ඔබ දැනුම්වත් කිරීමට කැමැත්තෙමි. මීට වසර ගණනාවකට පෙර…
-
ඔබ මෙලොව ජන්මය ලබන විට උදාවී තිබු ලග්නය සහ නැකත් පාදය ඔබේ ලග්නය සහ ජන්ම නැකතයි. ලග්නවලට අධිපති ග්‍රහයන් හත් දෙනෙකි. ඔකුජ ග්‍රහයා මේෂ සහ වෘශ්චික ලග්නවලට ද වෘෂභ සහ…
-
මෙරට පැවැත් වූ 2019 මහ මැතිවරණය අභිමුඛ වීම කර ගනිමින් ජාතික විද්වත් සංවිධානය විසින් ජාතික ජන බලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි කළේය. එහිදි පළමුවන පියවරේ සිට ප්‍රධාන කාර්ය භාරය ඉෂ්ට කරනු…
-
කාලය සමහරවිට 1998 හෝ 1999 විය හැකිය. මම මගේ පා පැදියෙන් විවෘත විශ්වවිද්‍යාලයට යාබද කොළඹගේ මාවත ඔස්සේ නාවල පාර දෙසට ගමන් කරමින් සිටියෙමි. කොළඹගේ මාවත නාවල පාරට වැටෙන මංසන්ධියේ විවෘත…
-
මේෂ – දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටුවෙයි සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ ඉගෙනීම වෙනත් යහපත් බලාපෙරොත්තුවලට සුබඵල ගෙන දෙයි. වෙළෙඳ ව්‍යාපාර, රැකී රක්ෂා දියුණුව සහ ආර්ථිකය ශක්තිමත්…