Home » වැඩබලන අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල

වැඩබලන අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල

by Mahesh Lakehouse
April 13, 2024 12:36 am 0 comment

වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පත් කර ඇත.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විදේශ සංචාරයක නිරතව සිටින හෙයින් මේ පත් කිරීම සිදු කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division