Home » ඔබේ වටිනාම දෙයට සාමාන්‍ය රක්ෂණයෙන් හොඳම ආරක්ෂාවක්

ඔබේ වටිනාම දෙයට සාමාන්‍ය රක්ෂණයෙන් හොඳම ආරක්ෂාවක්

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment
IASL ලේකම්  තනූජ් එඩ්වඩ් සහ IASL සභාපති  චන්දන එල්. අලුත්ගම

දැරිය හැකි මිලකට ජනතාව වෙනුවෙන් රක්ෂණ සැලසුම් පිරිනැමීම සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) ලේකම් තනූජ් එඩ්වඩ් මෙලෙස පැවසීය.

“රක්ෂණාවරණයක් ලබා ගැනීමට ඉහළ මිලක් වැය වනවාය යන පූර්ව නිගමනය නිසාම රක්ෂණාවරණයක් මිලදී ගෙන ස්වාභාවික අනතුරක් හෝ වෙනත් හේතුවක් නිසා සිදුවන හානි අවම කර ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යොමුවීමේ හිඩැසක් පවතිනවා. වර්තමානයේ ජනතාවගේ ආදායම් මට්ටම් සලකා, පහසු හා දැරිය හැකි මිල ගණන්වලට රක්ෂණ සැලසුම් හඳුන්වා දෙන මධ්‍යස්ථ තැනකට රක්ෂණ ක්ෂේත්‍රය පැමිණිය යුතුයි…” යනුවෙන් පැවසීය. “ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විදියට අප මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රක්ෂණාවරණයක් තෝරා ගැනීමේදී ගුණාත්මකභාවය සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙසයි…” අපි යනුවෙන් IASL සභාපති චන්දන එල්. අලුත්ගම පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division