Home » දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

අධ්‍යාපනයේ වටිනාකම වටහා ගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මවුපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනය සුරක්‍ෂිත කිරීමේ සිහිනය සැබෑ වීම වෙනුවෙන් නව රක්‍ෂණ සැලසුම් රැසක් ඉදිරිපත් කර ඇත. මිණිමුතු අධ්‍යාපන සැලසුම සමඟින් මවුපියන්ට තම දරුවන් වෙනුවෙන් අරමුදලක් පවත්වාගෙන යා හැකි අතර, මවුපියන්ගේ අනපේක්ෂිත වියෝවක දී හෝ සදාකාලික පූර්ණ ආබාධිත වූ අවස්ථාවකදී වූවද තම දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිම සලසා දෙනු ලබයි. මවුපියන් ජීවත්ව සිටියත් නොසිටියත් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇති සිහින ඒ ආකාරයෙන්ම ඉටුකර ගත හැකි වීම මෙම සැලසුමේ විශේෂත්වයයි. එමෙන්ම, ඉදිරියට ගෙවීමට ඇති සියලුම පාසල් ගාස්තු ගෙවීමෙන් පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කිරීමට මෙම School Fee Protector සැලසුම සහාය වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division